ධාවන තරඟයේ යෙදීම
ස්ටෑටිස්ටා වෙබ් අඩවියට අනුව ඇමෙරිකානු ජාතික පාපන්දු කණ්ඩායමේ බොහෝ ක්‍රීඩකයන්ගේ වෘත්තීය ජීවිතය ඉතා කෙටිය. සාමාන්‍යයෙන් වසර 3යි මාස 4කි කි. ඒ සමඟම ප්‍රතිවාදීන්ගේ මූලික ස්ථානයේ ක්‍රීඩා කරමින් සිටී ටොම් බ්‍රැඩි නමැති ක්‍රීඩකයා 2021 දී, සිය විසිදෙවන තරඟාවලිය ආරම්භ කළේ වයස අවුරුදු හතළිස් හතරේදී ය. කෙසේද? සමහර විට ඔහුගේ, ජනප්‍රිය දැඩි ආහාර රටාව සහ ව්‍යායාම චර්යයාව නිසා තරඟකාරිත්වය පවත්වා ගැනීමට ඔහුට හැකි…
දෙවියන්වහන්සේ අපගේ වේදනාව මුදා හරින සේක
ඔලිව්, ඇයගේ මිතුරා ඇයගේ දන්ත වෛද්‍ය උපකරණ ඔහුගේ මෝටර් රථයට පටවන ආකාරය දෙස බලා සිටියාය. මිතුරු දන්ත වෛද්‍යවරයකු වූ ඔහු ඇයගෙන් අලුත්ම උපකරණ මිලදී ගත්තේය. ඇයගේම දන්ත චිකිත්සාගාරයක් පටන් ගැනීම වසර ගණනාවක කාලයක් තුළ ඔලිව්ගේ සිහිනය වූ නමුත් ඇගේ පුත් කයිල් ස්නායු ආබාධයක් සහිතව උපත ලැබූ විට, ඔහු රැකබලා ගැනීම සඳහා ඇය කරමින් සිටි දන්ත වෛද්‍ය සේවය නතර කළ යුතු…
ව්‍යාකූලත්වය නොව ක්‍රිස්තුස් වහන්සේ ගැන අසන්න
සෑම දිනකම පැය ගණනක් රූපවාහිනී ප්රවෘත්ති නැරඹීමෙන් පසු, වයස් ගත මනුෂ්‍යයා කලබලයට හා කනස්සල්ලට පත් විය - ලෝකය කඩා වැටී තමාවත් ඒ සමඟ රැගෙන යන බවට කණස්සල්ලට පත්විය. “කරුණාකර එය නිවා දමන්න,” ඔහුගේ වැඩිහිටි දියණිය ඔහුගෙන් බැගෑපත්ව ඉල්ලා සිටියාය. “ඇහුම්කන් දීම නවත්වන්න.” නමුත් මෙම මනුෂ්‍යයා සමාජ මාධ්‍ය සහ වෙනත් ප්රවෘත්ති මූලාශ්රවල අධික කාලයක් ගත කළේය.
අප සවන් දෙන දේ ගැඹුරින්…
දෙවියන්වහන්සේගේ වචනය ග්‍රහණය කර ගැනීම
මගේ ලොකු මාමාගේ පැරණි ගොවිපළේ දොර රාමුවේ එල්ලී තිබූ රළු, වාත්තු යකඩ වළල්ලක් ඇමෙරිකාවේ පිහිටි මිනසෝටාහි ශීත ඍතුවට එරෙහිව ශක්තිමත්ව තිබුණේය. අඩි සියයකට වඩා එහායින් කිරි ගබඩාවට තදින් සවිකර තිබූ තවත් වළල්ලක් තිබුණි. හිම කුණාටුවක් ඇති වූ විට, මගේ මාමා නිවස සහ ගබඩාව අතර මාර්ගය සොයා ගැනීමට හැකි වන පරිදි වළලු දෙකම අතර ලණුවක් සවි කළේය. ලණුව මත දැඩි ග්‍රහණයක්…
සහයෝගය වඩාත් යහපත්
තනිව වැඩ කරන මවක් වන මාරිට සභාවේ දේව මෙහෙයක් හෝ බයිබල් පාඩමක් අතපසු වුණේ කලාතුරකිනි. සෑම සතියකම, ඇය තම දරුවන් පස්දෙනා සමඟ බස් රථයකින් දේවස්ථානයට පැමිණ, දේවස්ථානය සැකසීමට සහ පිරිසිදු කිරීමට උදව් කළාය.
එක් ඉරුදිනක සභා පාලකතුමා මාරිට පැවසුවේ දේවස්ථානයේ ඇතැම් සාමාජිකයන් ඇයගේ පවුලට තෑගි ලබා දුන් බවයි. එක් යුවළක් පවුලට අඩු කුලියට නිවසක් ලබා දුන්නෝය. තවත් යුවළක් ඇයට ඔවුන්ගේ…